text
stringlengths 0
4.21k
|
---|
දැන් පද්ධතියට SCADA සංස්කරණය දෙන්න ඕනෙ. |
දෙව්දත් තෙරුන් විසින් බුදුරදුන්ට ගල් පෙරැළීම හා එ නිසා ශ්‍රී පතුල (මාපට ඇඟිල්ල )තැලීම |
" මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. |
මහ ලේකම් කාර්යාලයේ සහ කවුන්සිලයේ පරිපාලනමය වියදම්, සාමාජික රාජ් යයන් විසින් සමව උසුලනු ලබයි. |
එහෙත් අප පසුවූයේ භීතියෙන් බව පැවසිය යුතුය. |
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය, බස් ගාස්තු ඉහළ දැමීම, ඉන්ධන සහනාධාරය සහ සයිටම් අර්බුදය ඉන් ප්‍රධානය. |
නර්ස් කෙල්ල නං ඩිංගක් විතර තද පාට පෝටබල් එකෙක් තමා. |
කටුපිල දර කෝටු කුඩා කැබලිවලට කඩා රැස් කරති. |
භූමිය, ස්වභාවික සම්පත් ඇතිවෙන්න තියන රටට අවශ්‍ය උනේ මිනිස් සම්පත. |
මේක ලෙසටම සෙට් වුණා |
2009-2010 වන විට මෙරට සමස්ත ජනගහනය මිලියන් 20.3ක් බව ඇස්තමේන්තු කරනු ලැබුවා |
රාත්‍රී 9 ට පමණ පිරිස කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට පැමිණෙන අතර ඒ වන විට එම මධ්‍යස්ථානය වසා දමා තිබුණි. |
මගේ පිඟානට කට්ලට් එකක් දාන්න කෙනෙක් හිටියේ නෑ. |
ඇත්තට මේ කට්ටිය එකතුවෙලා කොහේද යන්නේ |
හැමෝම සැනසුම් සුසුමක් හෙළුව |
හෙද සේවය පිළිබදව වූ අර්ථ දැක්වීම සහ එහි ප් රායෝගික ක් රියාකාරකම් කාලයෙන් කාලයට කැපීපෙනෙන ලෙස වෙනස් වුවද සියළුම සංස්කෘතීන් තුළ හෙද සේවය පැවත ඇත. |
"අනේ පල යන්න බැල්ලි |
Durov තමා ඡායාරූපයේ වෙඩි යන අදහස සෘණ ආකල්පයක්. |
ඒ මොහොතේම ඔහු මිය ගියේය. |
home පේජ් එකට ගිහින් එන්න ඕනේ |
ඇයි ඔයා වැඩි කරනවා කියලා කිව්වෙ |
හරියට විමර්ශන වාර්තා ඉදිරිපත් නොවීම නිසයි ගැටලූව ඇති වී තිබෙන්නේ. |
“මුක්තිය ලැබෙන ආකාරය" |
චාපාගෙයි මගෙයි සම්බන්ධෙ කවදාවත් ඔළුවට බරක් උනේ නැහැ. |
විභාග ශාලාධිපති සහ සම්බන්ධීකරණ යන තනතුරුවලට මෙලෙස සංචිත මගින් නිලධාරීන් තෝරා ගැනෙන අතර සංචිතවලට බඳවාගැනීම සඳහා ඉදිරි දෙසතිය ඇතුළත සුදුස්සන්ගෙන් අයදුම්පත් කැඳවීමට නියමිතය. |
ඔටු දේශයෙන් පිටවී තලිබාන් දේශයට ඉගිලීම ඉදිරියට |
සහකරුට නොකිව යුතු දේවල්: දික්කසාදයට තුඩු දෙන මේ දේවල් නොකියා ඉන්න |
බුදු දහම සහ හින්දු දහම ඉන්දු - ශ්‍රී ලංකා මිතුදමට සදාකාලික සවියක් |
අපිට වෝට් කරපු ඔක්කොම අපි ලිස්ට් එකට ඇඩ් කරගෙන තියෙන්නෙ. |
ඇගේ බත් පත කොළ පාට, කහ පාට, දුඹුරු පාට, රතුපාට සහ වෙනත් වර්ණ පිරි වර්ණ සංකලනයක්. |
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කළුතර නගර සභාවේ සභාපති අමිර් නසීර් මහතාගේ නිවස ද එදින කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ. |
ගේ දොර ඉඩකඩම් උවමනායි කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරුළපන අවටින් ව.අ |
“ඔය පෙට්ටියෙ යට තීන රිජිපෝං කෑලි දෙක ගං. |
මම නම් කොහෙත්ම කැමති නැහැ,සිතුවිලි නිහඩ කරනවට. |
කොහෙද අපේ අර්ල් |
අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුරු මේවා විය. |
ඒත් රංගන කටයුතුවල නියැළුණේ නැති වුණත් ඒ හා සම්බන්ධ උත්සව, පාටිවලට ලැබෙන ආරාධනාවලින් නම් මට අඩුවක් නෑ. |
ඉදින් සිංහල බෞද්ධයා සමඟි නම් කොනිච්චන්නට තබා ඉඟියෙකින් වත් සිංහල බෞද්ධයාට රිදවන්නට මොන යකකු වත් ළං වන්නේ නැත. |