text
stringlengths 0
4.21k
|
---|
තාර්යා කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් |
අමෙරිකාවේ ඉදිරියට ගෙන යන්න ගොඩක් දේවල් කරන්න මම ආසයි. |
වැලිමඩ උපන් වතු ද්‍රවිඩ ජාතිකයෙකු වූ ෆොන්සේකා සහ යාපනය ධීවර සංස්ථාවේ ලිපිකරුවෙකු වූ වාරියපොල ජාතිලක ද යාපනයේ ජවිපෙ කටයුතුවලට එක්ව සිටි පිරිස අතර වූහ. |
එයට තමයි රටේ වැඩි ප්‍රතිශතයක් ඡන්ද තියෙන්නෙ. |
මේ පොලිස් නිලධාරීතුමියක්ද |
”පරිගණකවලට හැකියාව තියෙනවා, මෙහි ඇති මෝටර් තත්පරයකට 4,000 වරක් දක්වා වැඩි කොට එහි කාර්ක්ෂම බව වැඩි කරන්නට. |
ඒ අම්ම වාඩි වුණා. |
සාමාන්‍ය සිමෙන්ති කොන්ක්‍රීට් මේ සඳහා භාවිතා කරන්නේ සිමෙන්ති, රළු සමාහාර, සියුම් සමාහාර හා ජලයයි. |
සාගරිකා කන්නන්ගර- කැලණිය විශ්වවිද්‍යාලය |
නියමිත දින ගණන පැවතිමටත් ඉන් අනතුරුව විනාශවීමත් අණ කරන්නේ සිරුරෙන් ලැබෙන විධානයකට අනුවයි |
පොඩි කාලෙ මං හිතුව මට සිංදු කියන්න පුළුවන් කියල. |
අද දහවල් අප වෙත නොමේරූ දින 10 ක් වයසැති දරුවෙකු ගෙනාවා. |
ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නැංවූ "හිසට සෙවනක්" වැඩපිළිවෙළ සම්බන්ධව නොදත්කමින් හෝ හිතාමතා හෝ ඉදිරිපත් කර ඇති කරුණු සත්‍යයෙන් තොර බවය. |
දේශපාලන පක්ෂ විකිණීමෙන් ධනවතුන් බවට පත් වූ පුද්ගලයෝ ගණනාවක් මේ රටේ සිටිති. |
ඒවා නිදහස් වාතාවරණයක් යටතේ සංස්පර්ශ විය යුතුය. |
ජාතික හෙළ උරුමය ජාතිවාදී පක්ෂයක් නොවෙයි. |
එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල සමග පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් යුත් ශ්රීී ලංකා කාන්තා පිල පසුගියදා නම් කෙරිණි. |
මේ සියලූ කටයුතු සිදු කරන්නේ ආර්ථිකයේ ස්ථාවර භාවයක් නොමැතිව තිබූ රටක් තුළයි. |
ආ වෙලේ ඉඳං "අරෙහෙම කරන්නෙපැයි" "අහුවල් වෙලාවට අහුවල් තැනට යන්නෙපැයි" කිය කියා උපදෙස්. |
ඊළඟ පාර ගිහාම මැද ඉන්න සොන්නිව ගන්න ඕනෙ |
දැන් ඔවුන් වෙන තැනක මේ ගොන් පාර්ට් එක කෙලිනවාලුය. |
හවායි දූපතේ පිහිටි කිලවායා ගිනි කන්දේ සිදු වූ පිපිරීමකින් සංචාරකයින් 23. |
මේ ගිනි හරියට නොදැක නිවන් පැතුවට එය පැතුමක් හෝ බලාපොරොත්තුවක් පමණයි. |
මේ භෞතික ලෝකයේ පරිහානිය සිදුවන ආකාරය දීඝ නිකායන්තර්ගත චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් හඳුනාගත හැක |
එල්ලේ ගුණවංශ, ගලගොඩ අත්තේ ඥානසාර මෙන්ම රතන හාමුදුරුවන් ද "මේ යුද්ධය නම් කවදාවත්ම දිනන්න බෑ" කියා සුදු නෙළුම් ගෙන ගිය අයට විරුද්ධව ක්‍රියා කර මහින්ද රාජපක්ෂ ඉඅනාධිපති ගේ පිට කොන්ද ශක්තිමත් කලේය. |
ඒ සම්බන්ධව සොයා බලන්න අවශ්‍ය කොමිසම් වගේම නීති පද්ධතිය ශක්තිමත් කිරීම මේ රජය යටතේ පැහැදිලිවම සිදු කළා. |
අම්මපා ඌත් කුණුහරප වලින් රන්කිරි කට ගාපු එකෙක්. |
මමත් මාගේ ඇති ජාති මිතුරාත් ඇත පිටිසර ගමක පාසලක අධ්‍යාපනික වැඩසටහනක් සඳහා පිටත්ව යන ගමන්ය |
මම ෆේස්බුක්වල පවා සටහනක් දාලා හැමෝගෙන්ම ඉල්ලා සිටියා ඒ අයට මඩ ගහන්න එපා කියලා. |
මං හිතනවා දවසක කෙටිකතා පොතක් එළිදක්වයි කියලා. |
දහසක් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඇය, ඔබේ අතගත්තෙ |
රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 497 ක්. |
එවැනි මහා අරුත් ඇති වදන් ලෙස පෙනෙන අරුත් සුන් අසිංහල වදන්, ලිපි තුලින් හෙළි කරමි. |
කුමාර සංගක්කාර”. |
මේ වන විට ද ජාත්‍යන්තර වෙළෙඳ පොලින් ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන සඳහා යම් අගයක් ලැබී තිබෙන අතර වගා ප්‍රවණතාව වඩා ගුණාත්මක රබර් නිෂ්පාදන මේ වන විට සිදු කෙරෙන අතර ඒ සඳහා නව කර්මාන්ත ශාලා බිහිවෙමින් තිබේ. |
හරි, අනේ දැන් ඕක පටන්ගන්න එපා ක්ලෝයි එකෙන් උදව්වක් වෙන්නේ නෑ. |
කලියුගය ආරම්භාවෙලා තියෙන්නේ. |
වර්තාමාන සමාජයේ තරුණ තරුණියන්ට මෙතුමානන්ගේ ජීවිතයෙන් ආරාධනා කරන්නේ තවත් ජුසේවාස් කෙනෙකු වන්නට කියාය,ලක්දිව කිතුනු සභාව ශක්තිමත් කරන ධර්ම දූතයකු වන්නට කියාය. |
අවසානයේ 1985 වසර අවසානය වන විට සිනමාහල වැසී ගියේය |
එය වෙළෙඳපොලේ රුපියල් 6000ක පමණ මිලෙන් යුක්තයි. |
එහිදි ඔහු ලද භාවමය කම්පනය ගීතයක් ලෙස එළි දුටුවේය |
අලුත් සරුංගලයට අහස්කුස පවරමින් |
සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද් |
ඒත් අපි කරන දේවල් වලට අපේ අම්මලා තාත්තලා පලිද පොඩ්ඩක් හිතලා බලන්න |
පෞරුෂය දුබල කොට දමයි. |
හැම තැනටම හමුදාව දාන්නේ පරිපාලන සේවය ෆේල් නිසාද |
නමුත් ගුවන් යානයත් තොටුපොලත් අතර විශාල කන්දක් ඇති බව නියමුවන්ට අවබෝධ වුයේ ගුවන් යානයේ ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධති නද දීමට පටන්ගත් විටය. |
මේ විකෘති රූපය අපට ගැටළුවක් වෙන්නෙ නෑ. |
බටහිර ගීත නාදය නිසා කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. |
ඒ සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග මහතා සිටින තැනක සිට සතුටට පත් වෙනවා. |
සංස්කරණය ] විවිධ ආණ්ඩු ක්‍රම |
මිටියක්ම අරං ගියාම එකක් බිම වැටෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි |
විවිධ කලා හැකියාවන්ගෙන් හෙබි මේ කලාකරුවා පුංචි සංදියේම තම ගම් ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙක් වුණා. |
සුවපහසුව සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම හිතේ ප්‍රීතිය වර්ධනය කරයි. |
ශ්‍රි ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය මෙන්න |
කොමළ වතේ පහස දැනෙන විට හැංගෙන හින්දා |
අනේ නෝනා අපි ඉල්ලන ගානක් දෙන්නං අපිට පොතක් දෙන්ට කියල. |
තනි අතින් අරන් මට යන්න දෙන්න |
මේ ක්‍රියා පිළිවෙළට බාධා කළවුන් ගැන උන්වහන්සේ කිසිසේත් තැකීමක් කළේ නැත. |
පර්යේෂණ යනු කවරේද යන්නත් පර්යේෂණ මගින් කෙරෙන්නේ කුමක්ද යන්නත් මෙහි ලා සලකා බැලීම වැදගත්ය. |
යම් තරමකට හෝ ප්රජාතන්ත්රවාදය ගැන විශ්වාසය තබන ජනාධිපති රාජපක්ෂට පවා ඒ හමුදාකරණයට එරෙහිව කළ හැකි කිසිවක් තිබුණේ නැත. |
ඔයා අරන් ගියපු සතුට ඔයාම තියාගන්ඩ. |
හැලි වළං හෝදන්න ගියාම ආයේ ලියන්න වෙලාවක් නැහැළු |
මං තව එකක් කියල දෙන්නං. |
මෙවැනි සමාජයක් කියන්නේ හොඳට හෝ නරකට අවශ්‍ය විදිහට පහසුවෙන් තලා ගත හැකි රත් වූ යකඩයක්. |
"පව් හලෝ අර ළමයා තනියම. |
මීටින් වලට ගොඩක් සෙනග ඇවිත් චන්ද ලැබුනෙ නෑ කියන්නෙ කොම්පියුටර් ජිල්මාට් |
එක අතකට අර කියනවා වගේ මෙයාල සල්ලි හම්බ කරන්නේ එයාලගෙ දක්ෂතාවෙන්, ඒත් ඔය දේශපාලනය කරන උන් හම්බ කරන්නෙ නිකන් අනිත් මිනිස්සුන්ගේ සල්ලි වලින් කාල, උන්ටම බදු ගහල හම්බවෙන ඒවගෙන්, |
දෙමළ ත්‍රස්තවාදය දෙමළ ප්‍රශ්නයක් ඇතිවීම වළකාගන්නට ඉඩ තිබුණා සේම ප්‍රශ්නයක් ඇතිවූ පසු එය දුරදිග යෑම වළකා ගැනීමේ හැකියාවක්ද තිබුණි. |
ලෙනී ලියනගේ නමැති ව්‍යාපාරිකයෙකුගේ සෙනෙහෙබර බිරිඳක් වීම නිසා රංගනයෙන් සමුගත් ඇය ව්‍යපාරික කටයුතුවල නියැලුනාය. |
ලංකාවේ ජනමාධ්‍ය හිමිකරුවන් වීමෙන් ඔවුන් කරන්නේ ලාභ ලබන එක නෙමෙයි. |
පඬියන්ට සංදර්භය තේරෙන්නෙ නැති එකට එහෙමත් නැත්නම් සිංහල විරෝධී වීම සඳහා ඕනෑම පිදුරු ගහක එල්ලීමට තියෙන කැමැත්ත ගැන අපට කරන්න දෙයක් නැහැ |
16 ටදෙන්නම එකයි කිව්වම මතක් වුණේ ඉස්සර අපේ මල්ලි පාරෙ ඇවිදින ගමන් හරියට පාරෙ තියෙන මොකක් හරි බාධකයක් උඩින් පනිනව වගේ පනිනව |
මේ තරම් ලස්සන පොලිස් නිලධාරිනියක් මීට පෙර දැක නැති බව පවසමින් බොහෝ දෙනෙකු සමාජ ජාල වෙබ් අඩවි හරහා අදහස් පළ කරමින් කියා තිබුණේ තමන් ඇයගේ අත්අඩංගුවට පත්වීමට ඉතා කැමැත්තෙන් ඉන්නා බවයි. |
අද සිංහලයාට අවශ්‍ය වී ඇත්තේ සිංහලයාගේ රාජ්‍යය,දේශපාලනය, සංස්කෘතිය ආදිය යහපත් ලෙස සකසා ගන්න අනාගතය දෙස බලන ජාතිකවාදයකි. |
ආ තව එකක්, පුද්ගලික ආයතනයකින් ඉගෙනගෙන හොඳ තැනකට එන්න පුළුවන් වෙන්නෙත් කැම්පස් යන ළමයින්ට එහෙම බැරි වෙන්නෙත් ඒ ළමයින්ගෙ වැරැද්දක් හින්දම නෙමෙයි " මේ වෙන්නේ කැම්පස් යන ළමයින්ගේ වරදක් හින්දම නෙවෙයි කියන එකට මම එකඟයි. |
හදවතේ ගැස්මක් ගැස්මක් පාසා |
පිලිපීනය කාන්තාවන්: දිරිමත් ඔබේ පිලිපීන ආලය ඔබ බටහිර මිනිසා සහ ඔබ සොයන ආත්මය සහකරු හෝ සහකාරිය පිටත ඔබේ මව්බිම වන සහකරු තෝරා ගැනීමට, සහ කොහේද සඳහා බලන්න. |
නොමිලේ ගුවන් ගමන් |
වෙළෙන්දෝ පවසන්නේ පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණ කඩ කැඩූ බවය. |
දැන් නම් අර ප්ලාස්ටික් ගහක් තියෙනවා |
ඉන්ධන ශරීරගත වීම හේතුවෙන් වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. |
අනූෂා දොර ලග තිබුනු පුටුව දිහා බලලා ඒක උඩ ඉන්දඋනා. |
දෙමළ සන්ධානය දෙකඩ වීම නිසා නෙවෙයි රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩපිළිවෙළේ ප්රතිලාභ ඒ වනවිට ජනතාවට බුක්ති විඳින්නට අවකාශ සැලසෙන නිසයි |
එම වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැහැ. |
මුලින්ම වේගෙන් දුවගෙන ගියා. |
අසාන්ජ්ට ලබාදී ඇති දේශපාලන සරන අහෝසි කිරීමට ඉක්වදෝර් ආන්ඩුව පියවර ගන්නේ, මොරිනෝ ආන්ඩුවට ඔබාමා විසින් ගෙනෙනු ලැබූ පීඩනය ට්‍රම්ප් පාලනාධිකාරය විසින් තව තවත් උග්‍ර කරනු ලැබූ තතු තුලය. |
රූපවාහිනියේ කාමුක දසුන් දැනටත් නොපෙන්වන අතර ඔහු එයින් අදහස් කරන්නේ ප්‍රේමාලිංගන සහ සිප ගැනීම් විය හැකිය. |
ජේසු ඔබේ දෙනු මැන සරණේසෑම දිනේ තුරුලට වඩලාසෑම සෙනේ කරුණා පාලාසෑම පිනේ රස පෙන්වාලාජේසු ඔබේ හද දන් දෙන්නේජේසු ඔබේ |
"හැබැයි එයත් ඇවිත් තමන්ට හම්බකරගෙන, වංචා කරළා ගියොත් අපි වගේ දුප්පත් ගැහැණුන්ට මැරෙන්න තමයි වෙන්නේ. |
උදාහරණයක් වශයෙන් විෂම වාග් සම්ප් රදායන් සහිත විවිද වූ ස්පාඥ භාෂාවන්, ලතින් ඇමරිකානු භාෂාවට වඩා ස්පාඥ භාෂාවෙන් කතා කරනු ලැබේ. |
වෙළද පොළ ඉල්ලුම ඇති බැවින් ඉහළ මිළක් ලැබීම. |
ඊට පස්සේ අධිකරණයට ගොඩනගින වන සංරක්ෂණයේ මහත්තුරු කියන්නේ එයාලාට මේ ඉඩම් අයිති නැහැ කියලා. |
ලව් එක ඉලව් වුනාම නං සංසාරේ එපා වෙනවා” |
ඒ අනුවයි අපි ඔවුන්ව වර්ගීකරණය කළේ. |
හුඟක් දාට සීසන් එක විතරමයි. |
එයත් රැගෙන තම නිවස දෙසට එන විට තම පියාගේ කුකුළු රෑන දුටුවේය. |
උයන්න නාන්න කන්න බොන්න ගිනිමලේ වටේ ඉඳන් සින්දුවක් කියන්න පුංචිම දේ පවා එන්ජෝයි කරන්න ඕනි හරියට අර එක කන්දක හෙවනැල්ල අනිත් කන්දෙන් බැහැලා යන එක වගේ දේවල්. |
ඒවා ඉන්පසු ශ්‍රව්‍ය සංඥා හා දෘශ්‍ය සංඥා ලෙස වෙන් කර ශබ්ද විකාශන උපකරණ හා වීඩියෝ තිර මගින් ශ්‍රවණයට හා දර්ශනයට හැකියාව ලැබී ඇත. |
ඒකෙ කිසිම මැෂින් එකක් වැඩ කරලා නැහැ වගේ. |