id
int64 1
34M
| text
stringlengths 3
160k
|
---|---|
17,229,523 | ෆේස්බුක් හරහා සිය බිරිඳ අලෙවි කිරීමට උත්සාහ කල 30 හැවිරිදි පුද්ගලයකු සොයා ඉන්දීය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. |
2,457,412 | පරාදීන බව භාසාවේ සිට, පුද්ගලික වයිරයට රට පාවාදෙන තත්වය දක්වා විහිදේ... |
30,415,826 | – ඇමති අකිල නියමු ව්‍යාපෘතියක් කියා ඇරඹු පාසල් සිසුන්ට ටැබ් දීම ජනපති විරෝධයට පයින් ගසා දීප ව්‍යාප්තව කරයි! |
22,469,137 | එමෙන්ම, අප ක්ෂේත්‍ර පුහුණුව ලැබූ මානසික ව්‍යාධීනට ගොදුරු වූ පුද්ගලයන් උදෙසා පවත්වාගෙන ගිය නිවෙසකදී එක් තරුණ සේවා ලාභියෙකුගේ අවශ්‍යතාවය වූයේ විදේශ ගතවීම වුවත් , එම නිවසේ පරිපාලනයේ අවශ්‍යතාවය මත අසළ හෝටලයක ආහාර බඳුන් පිරිසිදු කරන්නෙකු වශයෙන් රැකියාවක් ඔහුට සොයා දෙනු ලැබීය. |
10,450,038 | එසේ නමුදු බයිබලය ස්වකීය වාසිය පිළිබඳවද ආයාචනා කරයි මන්දයත් අපගේ සදාකාලික ඉරණම / නියමය සහතිකත්වය සඳහා අප යේසුස් වහන්සේ අපගේ ගැළවුම්කරු ලෙස පිළිගන්නේද අපගේම ස්වකීය වාසිය සඳහාමය. |
33,719,505 | යාපනය දෙසට යමින් සිටි මේ වාහනය ගිනි ගැනීමත් සමගම වාහනයේ සිටි පිරිස ඉන් එළියට පැන දිවි ගලවා ගෙන තිබේ. ... |
15,199,292 | නුඹලා දෙදෙනාගේ විවාදයට අල්ලාහ් සවන් දුන්නේ ය. |
3,446,810 | මැරෙන්න තියෙනවානම් මැරෙනවාමනේ… |
28,124,376 | ප්‍රින්සිපල් ඇවිත් කියල තියෙන්නෙ |
3,989,113 | හොයාගන්න ඕනා පොත.. |
9,821,541 | නුඹලා ඉල්ලා සිටින දැය ද නුඹලාට ඇතැ”යි ද පවසති.26 41 : 33 අල්ලාහ් වෙතට (මිනිසුන්) කැඳවා යහපත් ක්‍රියා කර මම මුස්ලිම්වරයෙක් යැයි පැවසූ කෙනෙකුට වඩා අලංකාර වදනක් පවසන්නා කවරෙක් ද? 41 : 34 යහපතත් අයහපතත් එක සමාන නොවෙයි. |
10,057,834 | ගණන් ගන්න එපා , සුද්දො අපිට "අවුල්" කියන්නෙ නිකන්යෑ? |
28,745,992 | ඌව පළාත් සභා මැතිවරණයේ සමස්ථ ප්‍රතිපලය |
13,556,007 | සුදුසු සාත්තුකාරයෙක් ලැබීමෙන්ම නැගී සිටී.මහණෙනි, ඒ හෙයින් යම් ගිලනෙක් සුදුසු ආහාර නො ලැබීමෙන් එම ආබාධයෙන් නො නැඟී සිටීද, සුදුසු ආහාර ලැබීමෙන්ම නැඟී සිටී. |
22,809,950 | ජනපති තුමන් මේ කටයුතු මෙහෙයවීම පිණිස ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවක් ප්‍රකාශයට පත් කළා. |
10,398,638 | ලේ අදින බට, ටේප්වලින් වැහුවා.මුහුණ කට අතපය ලස්සන පුංචි බබෙක්. |
20,946,386 | ඊට අමතරව ඔහු ඊට පෙර අත්සන් කර තිබූ ස්ථාවර කාලීන කොන්ත්‍රාත්තුවක තිබූ අනෙකුත් දීමනා සහ ප්රතිලාභ ද ඔහුට ලැබුණි. |
12,565,377 | මෙම ප්‍රභවයන්ගෙන් තවදුරටත් මුල්‍ය සපයා ගැනීමට නොහැකි නම් ඒ සඳහා ස්ථාවර ගැනුම් පහසුකම භාවිත කිරීමේ පහසුකම මහ බැංකුව සලසා දී තිබේ. |
7,839,195 | - අපිට දැන් කන්න පුළුවන්ද? |
11,123,401 | ඔබ නොනවත්වා හිසකෙස් වැවීමට උත්සහ කලද ඔබට ඉතිරිවන්නේ කැඩුණු, වැටෙන හෝ තෙල් බේරෙන ප්රතිඵලයකි. |
10,738,123 | එකේ ලිපිනයත් ඔන්න : |
3,788,752 | මෙබදු තත්ත්වයක ප්‍රතිඵලය වන්නේ දහම් අධ්‍යාපනය කිසිවෙකුගේ සැලකිල්ලට ලක් නොවීමය. |
4,200,115 | එම නිවෙස්වලින් එක් නිවසක සිටි සුළු වෙළෙඳ ව්‍යාපාරයක් හිමිව සිටි යුවළකට පිරිමි දරුවෙකු ලැබිණි. |
6,199,166 | පහල ScreenShot ටික බලන්න, වැඩේ තේරෙයි අපි තවත් ලිපියකින් හමුවෙමු. |
20,857,993 | වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගයන්ගෙන් එකක් ලෙස වකගුඩු රෝගය හඳුනාගත හැකිය. |
6,798,376 | වේදනාව ගත් විට සැප වේදනා තියෙනවා. |
5,253,816 | ආයුධ සන්නද්ධව හෙට යළි රණබිමට එනු." |
6,113,493 | අම්මා ඒක දැම්මා සම්පූර්ණ කරලා. |
10,297,860 | ” ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. |
1,011,706 | ඒත් කවදහරි බොලොග් ලියන එක නතර කරන්න හිතුනොත් උඹෙ ක්‍රමේ කරන්නම්. |
6,129,876 | මගේ ළමයින්ට කවදා හරි මූණපාන්න වෙන ප්රශ්නය මොකද්ද කියලා මට දැන් අනාවැකි කියන්න බැහැ. |
12,174,109 | ලස්සනට වචන ගලපලා ලියන්න ලස්සන කතාව..දිගටම ලියන්න |
15,927,883 | කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා වීම පිණිස දකුණු තායිලන්තයේ වැසියන්ට රයිෆල් තුවක්කු තුන් දහසක් බෙදා දෙන බව තායිලන්ත හමුදා පාලකයෝ පවසති. |
20,029,874 | දැං මොකක්ද මේ පෝස්ට් එක? |
24,545,977 | ඔය කියන හාමුදුරුවන්ගෙ බන දේශනා කීපයක් අඩංගු සී.ඩී. එකකට සවන් දීල ඔබීයි, මායි, |
16,318,325 | පැතුමිගේ නංගි ඇවිත් කතා කලේ දහමි තවත් මොනවහරි කියන්න හදනකොටමයි. |
33,964,784 | ඉතින් සීන් තමා අභීත February 8, 2012 at 8:29 AM මමත් බැන්දට පස්සේ බීම සම්පූර්ණයෙන්ම බීම නැවැත්තුවා මල්ලී...... |
5,799,007 | කොච්චර උපාධි අරන් තිබුණත් ජීවිතේ ප්‍රශ්න ගැටලු සාර්ථකව විසඳගන්න පුළුවන් කොහොමද කියලා මම දැනගත්තේ බයිබලය ඉගෙනගන්න පටන්ගත්තට පස්සෙයි. |
6,047,324 | කිමෙක්ද දිට්ඨි විශුඬිය අනුපාද්‍ර පරිනිර්වාණයද? |
2,126,875 | හි හි එහෙම තමයි. |
29,684,741 | රංගිරි දඹුළු රජමහා විහාරාධිපති, |
3,736,814 | ඕනෑම කටයුත්තකදි තිබිය යුතු විනිවිද බාවය |
20,551,198 | Previous Postඅවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජාතිවාදී ක්රියාවන්හී නිරතවන හා සැලසුම් කරන පුද්ගලයන් පිළිබඳ අවදියෙන් සිටින්න Next Postරට තුල ඇති හදිසි තත්වය හමුවේ සනත්,මහේල ,සංගා ගෙන් විශේෂ ප්‍රකාශයක් |
17,006,614 | මේවා දකිනකොට.. |
13,325,334 | මල් නෙලන්න නම් තහනම්.. |
20,790,097 | කියන්නට හැකි උනා නම්.. |
2,877,605 | කියන්නේ කවුද කියලා ඔයාලා හැමෝම හොඳින් දන්නවානේ. |
3,954,420 | බීම නවත්තපුවහම මල්සරා එලටම විද්දා... |
16,679,007 | ඔය වැඩක් නැති මිනිස්සු තමයි අපිට ඊර්ෂ්‍යාවට කතා කියන්නේ. |
25,203,611 | එහි වැඩකටයුතු ක්‍රියාත්මක වෙද්දී සෙසු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර පවත්වාගෙන යෑමට අවශ්‍යය පසුබිම සැකසෙමින් ඇති අතර, ඉඩම් අත්පත් කරගැනීම්, වන්දි පිරිනැමීම් වැනි දේ මේ වන විටද 70%ක් පමණ අවසන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මධ්‍යම පළාත් ව්‍යාපෘති සම්බන්ධීකාරක තුෂාර ස්වර්ණතිලක මහතා පවසයි: “පොළොව යට උමං පිළිවෙළක් නොකර මොන ගොඩනැඟිල්ල හැදුවත් වැඩක් නැහැ. |
9,094,893 | ‘මටනන් ගෙදරට වෙලා ඉන්ඩ පුලුවන්. |
3,831,260 | සෑම අයෙකුගේම ඓතිවාසිකම් හා සහජ වටිනාකම් අප විසින් රැකිය යුතු බව |
6,008,228 | ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ප්‍රමාද කලත් පසුබට නොවිය යුතුය - ගැරි ආනන්ද සංගරි |
2,802,351 | (ඇපල් වල රසායනික දේවල් විශාල ප්‍රමාණයක් අඩංගු නිසා...) |
116,821 | මේ පෝස්ට් ටික එක ලේබල් එකක් යටතට දාමු නේ? |
10,875,522 | (නි) දිලිප් වික්‍රමරත්න 2017-02-22 00:04:19 තව ගැසට් නිවේදනයකින් රාජ ද්‍රෝහියෝ කළයුතු අය සිටින බව පෙනේ. |
5,947,894 | ජෝති, ලතා, ඇන්ජලින්, සුජාතා, MS,CT,මිල්ටන් දෙපල මෙකී නොකී හැමෝටම බොහොම කැමතියි. |
32,772,947 | කකුල් කඩිත්තුව හැදෙනකන්.. |
31,039,687 | " මතක තියා ගනිල්ලා, |
13,664,525 | බොහෝ පිරිසක් සමඟ එකවර සබඳතා පැවැත්වීමේ හැකියාව සාමාජීය ජාල සතු වේ .මේ අතර FaceBook ප්‍රධාන තැනක් ගනී. |
33,917,166 | එසේම උදරයේ ඇතිවන අධික වේදනාව, නොනවත්වාම පවතින වමනය, අධික නිදිමත නොසන්සුන් බව, අප්‍රාණික බව, විදුරුමස් වලින්, නාසයෙන්, ලේ ගැලීමක් දුඹුරු හෝ කළු පාටට වමනය යාම, මලපහ පිටවීම, පැය හයකට වැඩි කාලයක් මල මුත්‍ර පහනොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩුවීම අවදානම් ලක්ෂණ විය හැකිය. |
21,127,676 | එනම්; අමාත්‍යාංශයක් සඳහා අයවැය ලේඛනය මඟින් ලබාදෙන රුපියල් බිලියන දහයක මුදල ද ඇතැම් අමාත්‍යාංශ නිසි ලෙස පරිහරණය කර නැති බව ය. |
12,283,446 | පිවිතුරු බව තීරණය කරන සාධකයක් ලෙස කන්‍යා පටලය සමාජයේ මුල් බැස පැවතීම නිසා බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු පළමු එක්වීම කෙරෙහි දක්වන්නේ අනියත බියකි’ |
19,456,808 | උපුටා ගැනීම GOODHOUSEKEEPING.LK අතපය නෑ ඒත් කොහොමද ගායන හැකියාව | Niyare Piyanagala නංගි වෙනුවෙන් බෙලි අටක් කපා වසර 129 කට හිරේ ගොස් අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ අයියා ඉස්සුවම අක්කා කකුල් දෙක පළල් කරලා පෙන්නපු හැටි | Pem Banda ලංකාවේ හොර ෆේස්බුක් ගිණුම්වලට ෆේස්බුක් සමාගම වැඩේ දෙයි. |
8,536,457 | එවන් රෝගවලටද ඔෟෂධ නොමැති තරම්ය. |
26,306,047 | සිනමා කර්මාන්තය ගොඩගන්න කලින් රැුකගන්න තියෙන දේවල් මොනවාද ? |
28,563,021 | විපක්ෂ නායක,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මේලනය සඳහා රජයේ සේවයේ නියුක්තව සිට මේ වන විට විශ්රාමගොස් සිටින විශාල පිරිසක් සහභාගි වූහ. |
2,724,590 | මහත්මයා මං අර පත්තරේ තිබ්බ ඇඩ් එක දැකලා ආවේ.සිකුරුටි ජොබ් එක බලන්න |
22,017,979 | මේක පරිගණකයින් ගණනය කර එමගින් ම පුද්රණය කළ වගුවක්. |
13,084,980 | මේ වනගත පුවත සමඟ සබැඳී සිනමාපටය තරමට ම රසවත් කතා එකතුවකි. |
17,192,484 | ඒ පිං වල හැබෑ හිමිකරුවන් ඔබලයි. |
16,409,430 | කකාවත් සාධරනයක් කරන්න. |
10,832,025 | මෙම පසුබිම තුළ, සිංහල බුදු දහමට පෙරහරේ යන අලියා සම්බන්ධයෙන් බුදුන්ගේ දහම මත පදනම් වී අහිංසාවාදී විය නොහැක. |
2,784,009 | කොටින්ම කිව්වොත් ඔවුන් වනමැද වෙසෙන තවත් එක් සත්ත්ව කොට්ඨාසයක් පමණි. |
33,704,569 | ජී.එස්.පී බදු සහනය යළි හිමිවන ලකුණු |
22,184,801 | සීගිරි චිත්‍ර ඇන්ඳේ අජන්තා හී චිත්‍ර ඇඳපු ශිල්පියා ම බවට පිළිගැනීමක් රාජ්ට තිබුණු බව මේ කතාව මාත්තෙක්ක කියපු ප්‍රේම්නාත් මොරායස් තවදුරටත් මා හා කියා සිටියා.රාජ් කපුර් ගේ චිත්‍රපටවල නව නළු රසයම තිබෙනවා. |
20,143,052 | කුද්ධො අත්ථං නජානාති කුද්ධො ධම්මං නපස්සති අන්ධං ගමං තදා හොති යං කොධො සහතෙ නරං ක්‍රෝධ කරන්නා යහපත නොදකියි. |
26,905,310 | මැතිවරණ කොමසාරිස් සහ පක්ෂ ලේකම්වරු අද හමුවෙති |
5,525,295 | පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඕනත් නෑ. |
32,392,284 | --- ශ්වෙත (talk) 02:11, 1 අප්‍රේල් 2012 (යූටීසී) |
11,904,968 | මෙහි දී හානිකර නොවන නොයෙකුත් සංඝටකයන් වෙත ප් රතිශක්ති කරන පද්ධතිය අසාමාන් ය ලෙස තදින් ප් රතිචාර දක්වයි. |
26,938,623 | සුජාතාට සහෝදරයින් ද සිටින බව දැන සිටි නන්දාරාම පැමිණි තරුණයා ඇගේ සහෝදරයෙකැ යි සිතුවේ ය.පෙම්වතිය පිළිබඳ හැඟීම් බොහෝ දුරට යටපත් කර ගෙන සිටි නන්දාරාම තෙරණුවන්ට යළිත් හැඟීම් ඇවිස්සි ගියේ ලිපිය ලද මොහොතේ සිට ය. |
1,394,673 | අනාරාධිතවම ස්වෙච්ඡාවෙන් ඉර්කොන් සමාගම ඉදිරිපත් කළ යෝජනාවලට ලංකාව අනුමැතිය දෙන්නේ ඒ නිසාය. |
8,201,455 | අපිට රටට දෙන තිරණ ටෙස්ට් කර කර ඉන්න බැහැ. |
2,147,107 | එදා තැන්නට මීටර් 50 ක් පමණ තිබියදී ලස්සන වලිකුකුළන් රංචුවක් මාගේ නෙත ගැටුණි. |
19,181,240 | එසේම එම සාක්ෂිකරුවා සූදු අන්තුවකු වූ අතර ගම්සබා උසාවියකදී දඬුවම් විඳ ඇති වබද සොයා ගන්නා ලදී. |
32,405,578 | දවසින් දවස අද වෙනකොට හැම අතින්ම, ලෝකය දියුණු වෙනවා කිව්වොත් මම හරි...යාලුවන්ටත් එකනම් හොදටම පේනවා ඇති නේ....අන්න ඒ විදියට දියුණුවෙන ලෝකයේ මෝටර් රථ ක්ශේතය ඉක්මනින්ම දියුණු වෙන කණ්ඩයක් ලෙස සලකන්න පුළුවන්...ටොයෝටා ආයතනය මගින් අලුතෙන්ම හදුන්වා දුන් වාහන ප්‍රබේදය ලෙස |
5,005,243 | Next අවිනිශ්චිතව හිටපු කෝලිත් අවසන් ස්ථාන දෙකේ සටනට කණ්ඩායම් 5 ක් අවසන් පූර්ව ස්ථාන දෙකකට සටන උණුසුම්වෙයි |
14,944,668 | මහින්ද – රනිල් හොර ගිවිසුම සහ මහින්ද ට එරෙහිව දයාසිරි? |
7,047,169 | ඩැනීට කරගන්න ඕනේ දේ ඉබේටම වෙන්නද යන්නේ ???? |
15,466,171 | දැන් කිසිවක් පවසන්නට වෙලාව නොවේ. |
1,358,577 | මාතර පටන්ගන්නේ බෙන්තර ගඟෙනි. |
26,967,569 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහන් වන්නේ මේ ආකාරයටය. |
21,083,276 | මෙය ඉතා ඉක්මනින් සිදුවන ක්‍රියාවලියක්. |
9,357,258 | ඉස්තාන්බුල් මෙට්‍රොපොලිටන් මහ නගර සභාවේ නගරාධිපති එක්රෙම් අමාමොලු තේරී පත්වීමට පෙර දුන් එක් පොරොන්දුවක් ඉටු කළ අතර ඉස්තාන්බුල්හි 24 පැය මෙට්‍රෝ ප්‍රවාහනය දියත් කළේය. |
15,686,285 | කියන බොත්තම ඔබලා ඔයාලට අවශ්‍ය තැනට යන්න.(මගේ උදාහරනයේ හැටියට නම් මම දැන් පොටොෂොප් විවෘත කරනවා) එතකොට මේ මෘදුකාංගය මගින් පියවරෙන් පියවර ස්ක්‍රීන් ෂොට් ගන්නවා.විශේෂයෙන් අපි මවුස් එක ක්ලික් කරන තැන් වල. |
29,372,141 | සුවිශේෂී ලෙස, සැළකිය යුතු ප්‍රමාණයෙන් දැක්වූ පසුබිම පුරා අන්තර්ගතව ඇත්තේ අල්ප වූ සීමාවන් සහ වෙන් කළ නොහැකි චරිත සහ උද්‍යාන අලංකරණයන්ය.මෙම ක්‍රමයේදී, බොහෝවිට ඒක පුද්ගල සිතුවම් සැම විටම සිතුවම් නොවුනු අතර, අවසරය හිමිව තිබුනේ පසු බිමෙහි සාමාන්‍යෙයන් පුද්ගලයන් ද්විත්වයක් පමණ දැක්වීම සහ මානව රූපය අර්ථන්විතව යෙදීම සිදුවිය. |
16,776,414 | බූන්දි|BOONDI: අදහස් බූන්දි | අන්තර්ජාතික පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය- සැප්තැම්බර් 08 - [චන්දන සිරිමල්වත්ත] අදහස් බූන්දි | අන්තර්ජාතික පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය- සැප්තැම්බර් 08 - [චන්දන සිරිමල්වත්ත] Posted by BoondiOnLine 9.10.2012 වසරක් පාසා ලොව පුරා පුවත්පත්කලාවේදීන් විසින් සමරන ‘ජාත්‍යන්තර පුවත්පත්කලාවේදී සහයෝගිතා දිනය’ සැප්තැම්බර් 08වැනිදාට යෙදී තිබේ. |
12,591,273 | මගේ සිත් ගත් චරිතයක් 02 |
10,752,489 | මේ ඩොලර් මිලියන 893.6න්, ඩොලර් මිලියන 487ක් පිටතට ගියේ මේ අයගේ කුමන්ත්‍රණය සිදු වූ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන කාලයේයි. |